කතරගම දේවාලයට දොරගුලු දමා වසා දමයි..

කතරගම මහ දේවාලයේ ආවතේව කටයුතු සිදු කරන ප්‍රධාන කපු මහතුන් දෙනෙකු අතර හටගෙන තිබෙන ආරව්ලක් හේතුවෙන් අද (22) උදෑසන දේව පූජාව පැවැත්වීම මහහැරී තිබේ. එම දෙපාර්ශවය අතර කලක සිට පවතින ආරව්වලක් දුරදිගයාමෙන් එක් කපුමහතෙකු විසින් මහ දේවාලය දොරගුලු දමා යතුරු රැගෙන ගොස් ඇති අතර ඒ හේතුවෙන් ඇති වු අර්බුදයක් මීට හේතු වී ඇති බව වාර්තා … Continue reading කතරගම දේවාලයට දොරගුලු දමා වසා දමයි..